දුක් කරදර අපි ළඟට ‍එන්නේ අපි හිතන්නේ වත් නැති වෙලාවක. ඒ වෙලාවට තමයි අපිට හිතෙන්නේ අපි ඒ වෙනුවෙන් කීයක් හරි ඉතුරු කරලා තිබුණානං කියලා. කරදරයක් වෙච්චි වෙලාවක අතීතයට බැණ බැණ ඉන්නවට වඩා හොඳ නැද්ද අපි අනාගතය වෙනුවෙන් කීයක් හරි ඉතිරි කරන එක.

අන්න ඒකට පිළියමක් තමයි ශ්රී ලංකා රක්ෂණ සංස්ථාව ඔයාලට‍ ගෙනත් දීලා තියෙන්නේ. ඔයාලගේ පුංචි තුවාලයේ ඉඳලා බරපතල පිළිකා වගේ හැම ලෙඩ රෝගයකටම, ඔයාලගේ වාහනයට වෙන හානිවල‍ට, ඔයාලගේ ගේ දොර ඉඩකඩම් ආරක්ෂාවට මෙ හැම එකකටම විශ්වාසවන්ත පිළියම් තියෙන්නේ ශ්රී ලංකා රක්ෂණ සංස්ථාවේ විතරයි. ඒ හින්දා තමයි ඔයගොල්ලන්ටත් අපිත් එක්ක එකතුවෙන්න කියන්නේ.

වැඩි විස්තර දැනගන්න ඔයගොල්ලොත් අදම කතා කරන්න

D.P.දිසානායක

033 – 2220098

මොකද ඒ ගැන හිතනේ

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )